PL000011
පිරිත් / සුත්‍ර
ඛුද්දකපාඨය හි
නිවන පුන්‍ය විපාකයක් මගින් ලැබෙන ඵලයක් බවත්
ශ්‍රාවක, පසේබුදු සහ ලොවුතුරා බුද්ධ යන තත්වයන්ට පත්වනුයේ පුණ්‍ය ශක්තිය තුලින් බවත් පෙන්වා දී ඇත.
(උපුටා ගැනීම සඳහම් සෙවන sandhaham sevana Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
දහම් කරුණු
පිරිත් / සුත්‍ර
"පින" ගැන ඔබ දන්නවාද? ඛුද්දකපාඨය හි පින පළිබඳව බොහෝ විස්තරාත්මකව පෙන්වා ද ඇත. එනම්, යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මනාසේ නිධානයක් කරන ලද්දේ වේද,...
Read Moreදහම් කරුණු
පාලි භාෂාව
පාලි භාෂාව මුල සිට සරලව හදාරනු කැමති අයට 2025 ජනවාරි සිට සෑම ඉරිදා දිනක ම ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට zoom තාක්‍ෂණයෙන් මෙහෙයවීම: ත්‍රිපි...
Read Moreදහම් කරුණු
භාවනාව
නා උයන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය, ජාත්‍යන්තර භාවනා උපදේශක,අති පූජනීය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ භාවනා පිළි...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.